All Categories
Your shopping cart is empty!
දුන්‍යා මුවැත්තියක මෙන් බියෙන් වේගයෙන් ඇහිපිය සලන්නට වූවාය.
නුරාත්ගේ දැඩි බව දියවී ගියේ තත්පරයෙනි.
“ඔයාගෙ ජීවිතේ අවුල්කළේ ඔයාගෙ අප්පච්චි...
ඔයා ඒකට පළිනෑ මැණික....”
Tags: Wimukthi Sewwandi Perera