All Categories
Your shopping cart is empty!
ගමක ඉපදුනු ගමේ හැදී වැඩුණු අන්ත අසරණ දුප්පත් කෙල්ලක් වුන මට ලස්සන ලෝකයක් හදාගන්න පුළුවන් ලොකු ආදරයක් ලැබුණා... මගේ අසරණකම නිසාම නොලැබීම නිසාම අසීරු කාල පරිච්ඡේද මගේ ජීවිතයට ආවා... නොසන්ඩාල කොල්ලන් රෑනකට අහුවෙලා අහිමි වෙන්න ගිය ජීවිතය වටිනාකම විතරක් අහිමිවෙලා බේරුනා... ඒ නිසාවෙන් මට අත්වුණු ඉරණම ගැන මට පසුතැවීල්ලක් නැත්තේය.ඔහුට මා විකුණුනේන් මම රැකගත්ත ද කුමරි බඹසර අහිමි අයෙක් බව දැක ගත්තෙමි. දිනෙක මා සෙහස් ගේ බිරිඳ වූවානම් ඔහු මා කෙසේවත් විශ්වාස නොකරනු ඇත.
Tags: Wathsala karunaratne