All Categories
Your shopping cart is empty!
“සිය දහස් වාරයක් මට සමාවෙන්න පුංචි හාමු... රිද්මට වගේ ආදරයක් නැති උනත් එදා ලෙන්ගතුකම තාම ඒ විදියටම මගේ හිතේ තියෙනවා පුංචි හාමු… ඔයාගේ ආදරේ දෝතින් පිළිගන්න මම ලෑස්තියි. නොදන්න කෙනෙකුට බිරිඳ වෙනවට වඩා මට ආදරෙයි කියලා දන්න... විශ්වාස... ඔයාට බිරිඳ වෙන්න මම කැමතියි… ඒත් මේ අවාසනාවන්ත කෙල්ලට ඒකට වරම් නැහැ පුංචි හාමු.... මම අසරණයි
පූජනී
Tags: Wathsala karunaratne