All Categories
Your shopping cart is empty!
මද්දුගේ ජීවිතය ගෙවුනේ වත්ත පහළ ඇළ ඉවුරේ ය. නිල් දිය පිරි ඇලේය.වෙල් එළියේ ය. මැද කමතේය. එගොඩ ගොඩේ කූඹි කැලේ ය. මධූ ඇවිදින්න ගිහින් අම්මාගෙන් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේ ය. '' හොඳ වැඩේ මෙයාට රවුම් ගහන්න යනවට ....'' අක්කා බනින්නේ මද්දුට ය.
Tags: Monika Pushpa Kumari